Login for faster access to the best deals. Click here if you don't have an account.

අන්නාසි පැල - Pineapple Plants Private

10 months ago Foods & Agriculture Puttalam   113 views

₨.20

  • pineapple-plants-big-0
Location: Puttalam
Price: ₨.20 Negotiable

අන්නාසි පැල - Pineapple Plants

අන්නාසි වගාවක් ආරම්භ කර ඔබත් ඉහල ආදායමක් ලබා ගන්න.

පැලයක් රු.20යි
අක්කරයකට පැල 4000යි

දැනට පවතින පළතුරු වලින් වැඩිම ආදායමක් ලබා ගත හැකි බෝගය වන්නේ අන්නාසි වගාවයි.. අවුරුද්දකින් පසුව අක්කරයකින් ලක්ෂ 9ක ආදායමක් ලබා ගත හැකි වේ...

ලංකාවේ ඕනෑම තැනකට පැමිණ සිටුවා දෙනු ලැබේ
ඔබේ අස්වැන්න අප විසින් මිල දී ගනු ද ලැබේ.
1KG ක් රු.130 ට මිලදී ගනු ලැබේ..

වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා අමතන්න...

නො 351/1
පල්ලිය පටුමග
දන්කොටුව