Login for faster access to the best deals. Click here if you don't have an account.

කාබනික වැල් දොඩම් වගාව සදහා පැළ Private

10 months ago Foods & Agriculture Ratnapura   239 views

₨.100

  • -big-0
Location: Ratnapura
Price: ₨.100

ඉතා ඉක්මනින් වර්ධනය වන පදුරු සහිත පළතුරක් වන වැල් දොඩම් හෙවත් පැෂන් කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් අතර ද ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇති පළතුරක් වේ.
විටමින් C වලින් යුක්ත වන මෙම පළතුර ජෑම් වර්ග, බීම වර්ග ආදිය සෑදීමටද බහුලව යොදා ගැනේ.
කෙටි කාලයකින් අස්වනු ලබා ගත හැකි වීමත්, තෙත් හා වියළි කලාප දෙකෙහිම වගා කල හැකි වීමත් නිසා මෙම වැල් දොඩම් දේශීය හා විදෙශිය වශයෙන් ඉහල ජනප්‍රියත්වයක් ලබා ඇත.
මේ සදහා ඉතා හොද වෙළදපල ඉල්ලුමක් පවතින අතර එය වගා කිරීම මගින් මාස 06 කින් පමණ අස්වැන්න ලබා ගත හැකි අතර වසර 2-3 අතර කාලයක් එයින් ආර්ථික ප්‍රතිලාභ ලැබිය හැක.

ඉහළ ආර්ථික ප්‍රතිලාභ ලැබිය හැකි වැල් දොඩම් වගාව සදහා අපෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ,
• කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව මගින් නිර්දේශිත් උසස් තත්ත්වයේ ප්‍රභේදනයන්ගේ පැළ
• වගාව සදහා අවශ්‍ය සියළුම කාබනික පොහොර නිෂ්පාදනය
• වගාව සදහා අවශ්‍ය සියළුම උපදේශන සේවාවන්
• පැළ සදහා ග්‍රීන් ඇග්රෝ ආයතනය මගින් වගකීමක් දරණු ලැබේ
• ඔබගේ කාබනික අස්වැන්න අප විසින්ම මිලදී ගනු ලැබේ
• කාබනික පළතුරු වගාව සදහා වන පාංශු පරික්ෂාව.
• වගාව සදහා වන ශුද්‍ර ජල සම්පාදන පද්ධති නිර්මාණය
• වගාව සදහා අවශ්‍ය කම්කරු හා යාන්ත්‍රික සේවාවන්
• සියළුම කෘෂි උපදේශන, කෘෂිකාර්මික සේවාවන් හා අනෙකුත් මෙවලම් සියල්ල අපගේ
• කෘෂිකාර්මික ආයතනයේ නිර්දේශය මත පමණක් සිදු කෙරේ.

වැඩි දුර තොරතුරු සදහා සහ ව්‍යාපෘති සදහා අප හා එක වීමට අප හා දුරකතනයෙන් එක් වන්න .
( සතියේ උදේ 8.30 - සවස 5.00 අතර කාර්යාලිය වේලාවන් හීදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වන්න.)
පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට - www.greenagrofarm.lk

( සැ.යු. අපගේ වෙළද නාමය භාවිත කරන වංචනික ව්‍යාපාර ඇති බැවින් විමසිලිමත් වන්න.මහනුවර හැර වෙනත් ප්‍රදේශයන් හී අපගේ කාර්යාල හෝ නියෝජිතයන් නොමැත.)