Login for faster access to the best deals. Click here if you don't have an account.

පේන්ටින් Private

1 week ago Services Minuwangoda   11 views

₨. --

  • -big-0
Location: Minuwangoda
Price: ₨. --

අමුද්‍රව්‍ය සමග මිළ:-
1. පොටි දෙවරක් අැද පිලර් ආලේප කිරිම ව. අ. රැ: 45/=
2.දළඔ පොටි දෙවරක් ඇද පිලර් ආලේප කිරිම ව.අ. රැ; 50/=
3.බිත්ති හා දළඔ තින්ත දෙවරක් ආලේප කිරිම ව.අ. රැ: 25/=
4.පිටත බිත්ති පිලර් ආලේප කර තින්ත දෙවරක් ආලේප කිරිම ව.අ. රැ. 45/=(වෙදර්සිල්)
5.පිටත බිත්ති වැප් ආලේප කිරිම ව.අ.රැ. 60/=

## වෝටබෙිස් වැඩ:-
1. උළුවහු දි.අ.රැ. 170/=
2.ජනෙල් පියන් දි.අ. රැ:170/=
3.දොරවල් ව.අ.රැ. 180/=

** අමුද්‍රව්‍ය නොමැති වැඩ කුලිය :-
1.පොටි දෙවරක් අැද පිලර් ආලේප කිරිම ව.අ. රැ. 18/=
2.දළඔ පොටි දෙවරක් අැද පිලර් ආලේප කිරිම ව.අ. රැ:20/=
3. ඇතූලත තින්ත දෙවරක් ආලේප කිරිම ව.අ.රැ. 10/=
4.පිටත බිත්ති හා දළඔ තින්ත දෙවරක් ආලේප කිරිම ව .අ.රැ. 16/=

## වෝටබෙිස් වැඩ කුලිය :-
1.උළුවහු දි.අ.90/=

2.ජනෙල් පියන් දි.අ.රැ. 90/=

3.දොරවල් ව.අ. රැ. 100/=

දක්ෂතම පලපුරුද්දක් ඇති බාස්වරැන් ලවා සියලුම පින්තාරු වැඩ විස්වාස වන්තව කර දෙමි.

අදම අපිට කතා කරන්න

Ranga Construction
veyangoda