Login for faster access to the best deals. Click here if you don't have an account.

සේනානි ගොරකා ක්‍රීම්. Senani Goraka Cream. Private

10 months ago Foods & Agriculture Moratuwa   210 views

₨.55

  • senani-goraka-cream-big-0
Location: Moratuwa
Price: ₨.55

රසකාරක අඩංගු නොමැත..

නැවුම් බවින් යුක්ත...

පිරිසිඳු ගොරකා හා ලුණු භාවිතා කර නිපදවා ඇත.

*ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන විසින් උසස් තත්වයේ ආහාර නිශ්පාදනවලට ලබාදෙන GMP සහතිකය සහිතයි*

සැ: යු.. කෘතිම රසකාරක කිවිවක් අඩංගු නොවේ.

මිල ගනන්.. (තොග)

>100g Rs: 55

>250g Rs: 150

පානදුර.. මොරටුව.. බණ්ඩාරගම.. අවට නොමිලේ බෙදාහැරීම.