Login for faster access to the best deals. Click here if you don't have an account.

Big Commercial Land for sale in Kochchikade Private

10 months ago Property Negombo   194 views

₨.95,900,000

  • big-commercial-land-for-sale-in-kochchikade-big-0
Location: Negombo
Price: ₨.95,900,000

2km away from Kochchikade town in Negombo ... Beautiful house with big garden facing a big tarmac.

මීගමුව කොච්චිකඩේ නගරයට කිලෝමීටර 2 ක් දුරින්...විශාල තාර පාරකට මුහුණලා පිහිටි අලංකාර විශාල ගෙවත්ත සමග ශක්තිමත් නිවස විකිණීමට.
# කොළඹ නගරයට පැය 1යි..මිනිත්තු 15 යි..කිලෝමීටර 45 යි.
# කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපලට හා අධිවේගී මාර්ගයට මිනිත්තු 30 යි. කිලෝමීටර 17 යි.
# මීගමුව මුහුදු වෙරළට හා තරුපහේ හෝටල් වලට කිලෝමීටර 6 යි.
# වයික්කාල මුහුදු වෙරළට හා තරුපහේ හෝටල්වන ඩොල්පින් හෝටලය, රන්වැලි හෝටල් වලට කිලෝමීටර 3 යි.
% පදිංචියට හෝ සංචාරක ව්‍යාපාරය ඇතුළු ඕනැම ව්‍යාපාරයක් සඳහා ඉතාමත් අනර්ඝ ස්ථානයකි.

% Is a great place for any business including residential or tourism.
Good Place For Residence or Other.

with all town facilities .[ Per perch;- 350000 Lakhs ]


[ ඔබගේ සියලුම දේපල විකිණීම සදහා අප විසින් පුළුල් ප්‍රචාරයක් නොමිලේ ලබා දෙන්නෙමු.]
ඉඩම් නිවාස ව්යාපාරික ස්ථාන විකුණා ගැනීමට හා මිලදී ගැනීමට- හෝ කුලියට දීමට හෝ කුලියට ලබාගැනීමට අවශ්ය නම් අති විශාල ගැණුම්කරුවන් ප්රමාණයක් අතරින් ඔබගේ ගැණුම්කරු සොයා දෙන්නෙමි..

Land Size274
Land TypeCommercial
Residential

Additional Details

Size 274
Rooms 0