Login for faster access to the best deals. Click here if you don't have an account.

Elderly Care Private

1 week ago Services Maharagama   8 views

₨.1,800

  • elderly-care-big-0
Location: Maharagama
Price: ₨.1,800

ඒසියා පුද්ගලික රෝහල් සමාගමෙහි
වැඩිහිටි නේවාසික සේවාව දැන් ඔබගේ වැඩිහිටියන් සදහා විවෘතව ඇත.

පළපුරුදු, දක්ෂ කාර්ය මණ්ඩලයකගේ සේවය යටතේ ඔබගේ වැඩිහිටියන් සදහා වෛද්‍ය පහසුකම් සමගින් නේවාසික පහසුකම් ලබා ගැනීමට දැන් ඔබට හැකියාව ඇත.

ඒසියා පුද්ලගලික රෝහල
අංක. 110, හයිලෙවල් පාර,
මහරගම.