Login for faster access to the best deals. Click here if you don't have an account.

Garden Cleaning Services Private

5 days ago Services Colombo   10 views

₨.5,000

  • garden-cleaning-services-big-0
Location: Colombo
Price: ₨.5,000 Negotiable

නිවාස අවට සම්පුර්ණයෙන් පිරිසිඳු කිරීම.අනවශ්‍ය කැලි කසළ ගෙන යාම සහ විශාල වතු පිරිසිඳු කිරීම.අලුත් ගොඩනැගිලි අවට තිබෙන ගල් කෑලි, පස් සහ අබලි ද්‍රව්‍ය ඉවත් කිරීම.

ගස් වල අතු කපා දීම.

වතුර නොබසින කානු පද්ධති සකස් කර දෙනු ලැබේ.

පෞද්ගලික පාරවල් ද පිරිසිඳු කිරීම සහ අලුත්වැඩියා කර දෙනු ලැබේ.

වගකීමක් සහිතව සියළුම පිරිසිඳු කිරීම් කර දෙනු ලැබේ.

මෙම සියලුම සේවාවන් ඕනෑම ආයතනකට සපයනු ලැබේ.

මිල ගණන් සාක්ට්ච්චා කර ගැනීමට හැකිය.

Complete cleaning of houses, removal of unwanted garbage,huge land Pruning of tree branches.Water blocked drained lines cleaning and repairing. Private roads are also cleaned and repaired.

All cleanups are done with warranty.

All these services are provided to any organization

For all these services rates negotiable.