Login for faster access to the best deals. Click here if you don't have an account.

Honda Dio 2017 Private

10 months ago Vehicles Negombo   133 views

₨.45,000

  • honda-dio-2017-big-0
Location: Negombo
Price: ₨.45,000

මුලු වටිනාකම 165000

ෆිනැන්ස් සදහා මූලික ගෙවීම

45000

වාරික

8000x24

6000x36

ඉතාම හොද තත්වයෙන් ඇත.නිරවුල් ලියකියවිලි.

ඔබගේ පැරනි යතුරුපැදියට ඉතා හොද මිලක් දමා හුවමාරු කල හැක.

පැයක් තුල ලීසින් කර යතුරුපැදිය එවලේම රැගෙන යන්න.

ෆිනැන්ස් සදහ අවශ්ය වන්නේ,

ගැනුම්කරුගෙ පදින්චිය සනාත කල ග්‍රාමසෙවක ලිපියක්.

ඇපකරුවන් දෙදෙනෙක් (වයස 60 ට අඩූ) සමග පැහැදිලි හැදුනුම්පත් 3 පමනි.

යතුරුපැදි සිය ගනනක් අතරින් ඔබ සිතැගි යතුරුපැදිය තොරා ගන්න.

මිනුවන්ගොඩ නගරයෙ සිට කිලොමිටර් 4ක් කටුනායක දෙසට එන විට හමුවේ.

අප සතු අනෙකුත් යතුරුපැදි දැකගැනීම සදහා මෙම දන්වීම පහලටම ගොස්

(මෙම ව්යාපාරයට අයත් සියලු දන්වීම් දැකගන්න.)

යන වචන මත ස්පර්ශ කර අපගෙ සියලු යතුරු පැදි දකගන්න.

Additional Details

Brand Honda
Model Dio
Year of registration 2017
Condition Used
Mileage 23000