Login for faster access to the best deals. Click here if you don't have an account.

HOUSE FOR SALE IN BANDARAGAMA Private

1 week ago Property Kalutara   18 views

₨.2,900,000

  • house-for-sale-in-bandaragama-big-0
Location: Kalutara
Price: ₨.2,900,000 Negotiable

කාමර 3, නාන කාමර 1, සාලය, මුලුතැන්ගෙය

බණ්ඩාරගම නගරයට කි.මි 7.5, 284 හොරණ මොරෙන්තුඩුව බස් පාර, හොරණ නගරයට කි.මි 10, මිල්ලනිය, පානදුර නගර වලට ආසන්නයි. ගැලනිගම අධිවේගි මාර්ගයට කි.මි 6, තැනිතලා ඉඩම, තේක්ක කොස්, තැබිලි වැනි ගස් වලින් යුක්තයි. විදුලිය, ජලය සහිතයි. නාගරික පහසුකම් ඇත. පිරිසිදු ඔප්පු. මිල ගණන් සාකච්චා කළ ගත හැක.

Additional Details

Size 1050
Rooms 3