Login for faster access to the best deals. Click here if you don't have an account.

House for Sale Kaduwela - Two Story Private

10 months ago Property Colombo   168 views

₨.17,500,000

  • house-for-sale-kaduwela-two-story-big-0
Location: Colombo
Price: ₨.17,500,000

කඩුවෙල රාජසිංහ මාවතේ නව තෙමහල් නිවස විකිනීමට. නිවාස දෙකක් ලෙසින් ලියාපදිංචි කර ඇත. (330/1A,330/1B) සම්පූර්ණ නිවස වර්ග අඩි 3500. බිම් මහල ඇතුලුව මහල් තුනකින් සමන්විතය .

Bed room 6 kitchen2. Rooftop open warrenda 1.

Wash room 4.

කඩුවෙල නගරයේ සිට කි.මී.1.5

177 -143 බස් මාර්ග දෙකටම මැදිව .

මාලබේ නගරය සිට කි.මි.4.

Nearest SLITT.SINEC ,NEWIL FERNANDO HOSPITAL.

නිදහස් පරිසරය. අධි වේගී පිවිසීමට 500M.

අඩි 15 මාර්ග .බැංකු ණය. මහ නගර සභාවේ අනුමත ඉදිකිරීම .

දැනටමත් රු.65000/-ක් මාසිකව කුලී පදනමට ලබා දි ඇත.

අවශ්‍යතා මත නිවාස දෙකකට බාවිතා කිරීමට හැකියාව .

උපරිම ඉල්ලුමට සලකා බලනු ලැබේ .

Additional Details

Size 6 perch
Rooms 7