Login for faster access to the best deals. Click here if you don't have an account.

Incubator Temperature Controller 220V -1500 Private

10 months ago Animals Galle   108 views

₨.1,500

  • incubator-temperature-controller-220v-1500-big-0
Location: Galle
Price: ₨.1,500

වසර ගණනාවක් පුරා ඔබගේ විශ්වාසය දිනාගෙන ...තවෙ මේන් එක උසස් බඩු අප ඔබට ලබා දෙයි ...

Digital "Thermostat" Temperature Controller Thermometer / Thermo Controller Switch (AC 220V 10A)

භාවිතයන්:

*බිත්තර ඉන්කියුබේටර් සඳහා

*යෝගට් ඉන්කියුබේටර් සඳහා

*ශීත කාමර (cool room) සඳහා

*ශීතකරණ/ අධි ශීතකරණ (-50c° දක්වා) සඳහා

*වායු සමීකරණ සඳහා

*උෂ්ණත්වය අනුව ක්‍රියාත්මක විය යුතු exsourse fan සඳහා

*Heaters/Cooler හරහ‍ා යම් ද්‍රවයක් නියමිත උෂ්ණත්වයක නොකඩවා පවත්වා ගැනීමට.

*සහ තවත් භාවිතයන් සඳහා අනුගත කරගත හැකිය.

විශේෂයෙන් ඉන්කියුබේටර් (incubators) සඳහා භාවිතා වන අතර AC 220v ප්‍රධාන විදුලි සැපයුමට කෙලින්ම සම්බන්ධ කළ හැකිය. එමඟින් 10A 1500W දක්වා වූ උපාංගයක් (බල්බයක්,තාප විලායකයක්) කෙලින්ම සම්බන්ධ කර පාළනය කළ හැකිය.

එසේම උපකරණයක් තුල හෝ පද්ධතියක් තුල උෂ්ණත්වය අවශ්‍ය නියමිත අගයක පවත්වා ගැනීම සඳහාද 220v වූ ප්‍රධාන විදුලි සැපයුම සඳහා සෘජුව භාවිතා කළ හැකිය.

උදා:- ඉන්කියුබේටර්, ශීතකරණ, වායු සමීකරණ යන්ත්‍ර, ශීත කාමර, වියලන වැනි...

Thermostats are used in any device or system that heats or cools to a set-point temperature, Applications:-

*Incubators

*medical and scientific incubators

*include building heating

*central heating

*air conditioners

*HVAC systems

*water heaters

*kitchen equipment including ovens and refrigerators

උෂ්ණත්වය ඍණ -50°C වැනි සිසිල් මට්ටමක සිට ධන 110°C අතර අවශ්‍ය උෂ්ණත්වයක රඳවා ගත හැකිය.

දැනට පවතින උෂ්ණත්වය "temperature sensor" එක මඟින් පෙන්වන අතර අපට අවශ්‍ය උෂ්ණත්වය ඇතුළත් කර අප භාවිතා කරන උපාංගය හරහා එම පද්ධතිය අදාල උෂ්ණත්වයේම පවත්වා ගත හැකිය.

Features:

Name:Temperature Controller

1.Temperature measurement, display; refrigeration, heating control

2.Temperature setting upper and lower limits

3.Simple operation, suitable for seafood machines.

4.Easy to install

Specification:

1.Measurement range: - 50°C ~ 110°C

2.Control range: - 50°C ~ 110°C

3.Measuring accuracy: plus or minus 0.2 °C

4.Control precision: plus or minus 0.1 °C

5.Measuring input: NTC10K L= 1 m waterproof probe

6.Power: 1500W

7.Input voltagr:220V

8.Current:Max 10A

9.Size: 60 * 45 * 30 mm

How to use:

1. Press the up button show the starting temperature

long press UP button the temperature display Flashing , press the UP or Down button Set the start temperature value

2. Press the Down button show the Stop temperature

long press Down button the temperature display Flashing , press the UP or Down button Set the stop temperature value

Package:

1* 220V LED Temperature Controller

1* Thermostat Control Switch Probe