Login for faster access to the best deals. Click here if you don't have an account.

Interlock & Paving Private

3 weeks ago Services Gampaha   16 views

₨.225

  • interlock-paving-big-0
Location: Gampaha
Price: ₨.225

Interlock වැඩ කටයුහු සදහා ඔබ #සියපත_gardening තෝරාගත යුක්තේ ඇයි..

ඉතා අඩු මුදලට ඉන්ටලොක් කටයුතු කරගත් පසුව තැනින් තැනින් ගිලා බැසීම් වර්නක යෙදූ ගල් වල මාසයකටත් වඩා අඩු කාලයක් තුල වර්නය අඩු වීම් වලට කෙතරම් පිරිසක් ලක්ව ඇතිද?

මේ සියල්ලටම පිලිතුරු වශයෙන් අප අප විසින්ම නිශ්පාදනය කරනු ලබන ගල් වර්ග භාවිතා කරනවා මෙන්ම සිවිල් ඉන්ජිනේරු වරයෙකුගේ අදීක්ශනය යටතේ ඔබගේ සියලු ඉන්ටලොක් කටයුතු කර දෙනු ලැබේ. විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති සේම ඔබගේ ගෙවත්තද මනා අදීක්ශනයකින් කරදීමටත් වසර 3ක වගකීමක් ලබා දීමටත් අප සූදානම්..
ඔබත් ඔබගේ සියලුම ඉන්ටලොක් වැඩ කටයුතු සදහා..
අමතන්න අපිව