Login for faster access to the best deals. Click here if you don't have an account.

Land for Sale in Urapola - Near the Junction Private

6 months ago Property Gampaha   101 views

₨.80,000

  • land-for-sale-in-urapola-near-the-junction-big-0
Location: Gampaha
Price: ₨.80,000

ඌරාපොල මන්සන්දියට 700 මීටර් දුරින් පිහිටි පර්චස් 23.3 ඉඩම විකිණේ.

නිවෙසක් සදහා හෝ හොටෙල් ව්‍යාපාරික කටයුක්තක් සදහා ඉතා සුදුසුය.

ඉඩම පෙනෙන දුරින් අත්තනගලු ඔය ගලා බසී.

විදුලිය,ජලය පහසුකම් සහිතය.

ප්‍රධාන විදුහල් ඉතාම ආසන්නයෙන් පිහිටා ඇත.(Urapola Central College, Urapola Primary College)

අත්තනගල්ල රජමහ විහාරය සහ වතුපිටිවල මුලික රෝහල අත ලගින්.

මිල ගණන් සාකච්චා කරගත හැකිය.

වැඩි විස්තර සදහා අමතන්න.

Additional Details

Size 23.3 perches
Rooms 0