LAND WITH HOUSE FOR SALE IN KADAWATHA Private
1 week ago - Property - Gampaha - 25 views Location: Gampaha
Price: ₨.5,900,000
කඩවත මැයිගහමුල හෙට්ටිකන්ද පාරේ
පර්චස් 15ක ඉඩම නිවස සමග විකිණේ.
සාලය/කාමර 3/කෑම කාමරය/මුළුතැන්ගෙය
ටයිල් කරන ලද යාබද නානකාමරය සමග වැසිකිලිය/ පිටත වැසිකිලිය.
ගේට්ටු දමා තාප්පය අඩකට වඩා නිමකර ඇත.
නිස්කලංක පරිසරය.
223 කඩවත - ගණේමුල්ල බස් පාරට විනාඩි 2 යි (900M)
818 කඩවත - ගම්පහ බස් පාරට 100 M
නුවර - කොළඹ ප්රධාන මාර්ගයට විනාඩි 4 යි ( 2.5 KM )
කොළඹ පිටත වටරවුම් මාර්ගයට විනාඩි 8 යි (4 KM)
15 perches land with a house at Hettikanda Road, Maigahamula, Kadawatha
With three bedrooms / Dining room/kitchen/ tiled bathroom with a toilet & servant toilet
Quiet environment.
Kadawatha – Ganemulla 223 bus route 2 minutes (900M)
Kadawatha – Gampaha 818 bus route 100M
Colombo – Kandy main road 4 minutes (2.5 KM)
Colombo outer circle road 8 minutes (4 KM)
Additional Details
Size 2000
Rooms 3