Login for faster access to the best deals. Click here if you don't have an account.

LAND WITH HOUSE FOR SALE IN KADAWATHA Private

1 week ago Property Gampaha   25 views

₨.5,900,000

  • land-with-house-for-sale-in-kadawatha-big-0
Location: Gampaha
Price: ₨.5,900,000

කඩවත මැයිගහමුල හෙට්ටිකන්ද පාරේ

පර්චස් 15ක ඉඩම නිවස සමග විකිණේ.

සාලය/කාමර 3/කෑම කාමරය/මුළුතැන්ගෙය

ටයිල් කරන ලද යාබද නානකාමරය සමග වැසිකිලිය/ පිටත වැසිකිලිය.

ගේට්ටු දමා තාප්පය අඩකට වඩා නිමකර ඇත.

නිස්කලංක පරිසරය.

223 කඩවත - ගණේමුල්ල බස් පාරට විනාඩි 2 යි (900M)

818 කඩවත - ගම්පහ බස් පාරට 100 M

නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයට විනාඩි 4 යි ( 2.5 KM )

කොළඹ පිටත වටරවුම් මාර්ගයට විනාඩි 8 යි (4 KM)

15 perches land with a house at Hettikanda Road, Maigahamula, Kadawatha

With three bedrooms / Dining room/kitchen/ tiled bathroom with a toilet & servant toilet

Quiet environment.

Kadawatha – Ganemulla 223 bus route 2 minutes (900M)

Kadawatha – Gampaha 818 bus route 100M

Colombo – Kandy main road 4 minutes (2.5 KM)

Colombo outer circle road 8 minutes (4 KM)

Additional Details

Size 2000
Rooms 3