Login for faster access to the best deals. Click here if you don't have an account.

Large Dog Cage Private

10 months ago Animals Colombo   237 views

₨.13,700

  • large-dog-cage-big-0
Location: Colombo
Price: ₨.13,700 Negotiable

New Wooden Dog Cage for Sale!

Wooden Type : Mahogany

Width - 3 foot
Height - 3.5 foot
Length - 5 foot
Price : Rs.13,700/- (negotiable)
---------------------------------------------------------------
Enough space (Breed) :
☆Rottweiler ☆Labrador ☆Lion Shepherd ☆Dalmatian ☆Pitbul ☆German Shepherd ☆Bull mastiff ☆Irish Setter ☆Doberman ☆Boxer ☆Mastiff ☆Ridgeback ☆Husky
☆Golden Retriever or any breed of bull dogs
---------------------------------------------------------------
☆Wooden cages provide coolness. It is made of precious wood that can withstand rain. Realize that your pet is a comfortable, safe wooden cage.
---------------------------------------------------------------
Delivery can be arrange within 1hr via Pickme transport service for this delivery method you should pay cage amount via online or banking. Trust our service.

Call for more details or Text via WhatsApp
---------------------------------------------------------------
ලී වලින් සෑදූ අනර්ග නිමාවකින් යුතු බලු පැටවුන් සදහා කූඩු විකිණීමට අැත.

ලී වර්ගය : මහෝගනී

පළල - අඩි 3
උස - අඩි 3.5
දිග - අඩි 5
මිල : රු.13,700/-

ලී වර්ගය ඔබට හදුනා ගැනීමට අවශ්‍ය නිසා කිසිදු අාලේපනයක් ගල්වා නොමැත.
---------------------------------------------------------------
ඉඩ ප්‍රමාණය අනුව :
☆රොට්වයලර් ☆ලැබ්රඩෝ ☆ජර්මන් ශෙපර්ඩ් ☆ලයන් ශෙපර්ඩ් ☆ඩැල්මේෂන් ☆රිඩ්ජ්බැක් ☆ඩොබර්මන් ☆පිට්බුල්
☆හස්කි ☆ගෝල්ඩන් රෙට්ට්‍රිවර් ☆බොක්සර් ☆බුල්මස්ටිෆ් ☆ඉරිෂ් සෙට්ටර් යන ඕනෑම වර්ගයකට ප්‍රමාණවත් ඉඩක් අැත.
---------------------------------------------------------------
☆ යකඩ කූඩු මෙන් ලී වලින් සෑදු කූඩුව ඔබග්‍ේ සුරතලාට අහිතකර නොවේ.

☆ යකඩ කූඩුව අව්වට රත්වීම නිසා කූඩුව අැතුලත සිටින සුරතලාට රස්නය තවත් වැඩි වේ.

☆ වැසි කාල වලදී අකුණු ගැසීමේදී යකඩ කූඩු වල සිටින සුරතලාට හානියක් වීමට අැති අවදානම වැඩියි.

☆ එමෙන්ම සුරතලා යකඩ කූඩුවල නිතරම හිස සිර කරගනී.

☆ එහෙත් ලී කූඩුව තුල එවෙනි දේ සිදු නොවේ. ලී මගින් අැතුලත සිසිල් බවක් ලැබේ.

☆ වැස්සට ඔරොත්තු දෙන වටිනා ලී වලින් සදා අැත. ඔබගේ සුරතලාට සුව පහසු අාරක්ෂාකාරී ලී කූඩුව බව වටහා ගන්න.
-------------------------------------------------------------
Pickme ප්‍රවාහන සේවය මගින් පැයක් අැතුලත නිවසටම ගෙන්වා ගැනීමට කූඩුවේ මුදල බැංකු ගිණුමට බැර කල යුතුයි. අවශ්‍ය නම් අප ස්ථානයට පැමිණ ද බලා රැගෙන යා හැකියි. විශ්වාසවන්ත අපගේ සේවය.

වැඩි විස්තර සදහා අමතන්න නැතිනම් වට්ස්අැප් මගින් විස්තර ලබා ගන්න.