Login for faster access to the best deals. Click here if you don't have an account.

Painting / Waterbase Service Private

10 months ago Services Gampaha   132 views

₨.45

  • painting-waterbase-service-big-0
Location: Gampaha
Price: ₨.45 Negotiable

Painting Work:-

අමුද්‍රව්‍ය සමග මිළ
•••••••••••••••••••

* බිත්ති පොටි දෙවරක් අැද පිලර් කිරිම ව.අ. 45/=

* දළඔ පොටි දෙවරක් අැද පිලර් ආලේප කිරිම ව.අ. 50/=

* ඇතූලත බිත්ති හා දළඔ තින්ත දෙවරක් ආලේප කිරිම ව.අ.රැ. 30/=

පිටත බිත්ති පිලර් ආලේප කර තින්ත දෙවරක් ආලේප කිරිම ව.අ. 45/=

පිටත බිත්ති පිලර් ආලේප කර වැප් ආලේප කිරිම ව.අ. 60/=

*සිවිලින් තින්ත දෙවරක් ආලේප කිරිම ව.අ.30/=

* වහල පිලර් කිරිම හා තින්ත ආලේපන කිරිම ව.අ.50/=

අමුද්‍රව්‍ය නොමැතිව වැඩ කුලිය :-
••••••••••••••••••••••••••••••••

*පොටි දෙවරක් අැද පිලර් කිරිම ව.අ. 20/=

*ඇතූලත බිත්ති හා දළඔ තින්ත දෙවරක් ආලේප කිරිම ව.අ.10/=

*පිටත බිත්ති පිලර් ආලේප කර තින්ත දෙවරක් ආලේප කිරිම ව.අ. 16/=

*වහලවල් පිලර් හා තින්ත දෙවරක් ආලේප කිරිම ව.අ.20/=

* සිවිලින් තින්ත දෙවරක් ආලේප කිරිම ව.අ.15/=

Waterbase Work
••••••••••••••••••••

දොරවල් /ජනෙල් පියන් /උළුවහු /පැන්ට්‍රි කබඩි ,තරප්පු පෙල හා අත්වැට අමුද්‍රව්‍ය සමග හෝ අමුද්‍රව්‍ය නොමැති වෝටබෙිස් හෝ N/C ස්ප්‍රේ වැඩ විස්වාස වන්තව කර දෙමි අපිට කතා කරන්න .

පේන්ටි වැඩ සදහා ව.අ.1500වැඩිනමි ඉහත මිළ ගනාන් පමණි .ව.අ.1400 අඩුවෙන්නමි මිළ ගනාන් සාකච්ඡා කිරිමට පුළුවනි .

Ranga Construction
Veyangoda .