Login for faster access to the best deals. Click here if you don't have an account.

Renovation Private

2 days ago Services Moratuwa   9 views

₨. --

  • renovation-big-0
Location: Moratuwa
Price: ₨. --

⚡️නිවස අලුත්වැඩියා (renovate)කරන විට නිවස කඩාගෙන වැටෙන්න පුලුවන්
⚡️නිවසේ අළුත්වැඩියා කටයුතු (renovations) කලයුත්තේ ඉංජිනේරුවරයකුගේ පූර්ණ අනුදැනුම මත බව ඔබ දන්නවාද?
⚡️නිසි දැනුවත් බාවයක් නොමැති වීමෙන් නිවසේ ව්‍යූහයට හානි විය හැක
⚡️ගොඩනැගිල්ලේ සමබරතාවය බිදී ගොස් ක්ෂණිකව ගොඩනැගිල්ල කඩා වැටීමට පුළුවන්.
⚡️ව්‍යුහාත්මක ඉංජිනේරුවරයකුගේ (Structural Engineer) උපදෙස් මත අළුත්වැඩියා කටයුතු (renovations) කලයුත්තේ එම නිසයි