Login for faster access to the best deals. Click here if you don't have an account.

Software solution for running Business Professional

1 month ago Services Matara   52 views

₨. --

  • software-solution-for-running-business-big-0
Location: Matara
Price: ₨. -- Negotiable

English හෝ සිංහල මාධ්‍ය බිල්පත් නිකුත් කල හැකි POS මෘදුකාංගය රෙදි පිළි වෙළඳ සැල්(Textile/Clothing Shops), ඖෂධ වෙළඳ සැල්(Pharmacy), මෝටර් රථ වාහන අමතර කොටස් වෙළඳ සැල් (Motor parts shops ), ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැල් (Hardware shops ), ඉලෙක් ට්‍රොනික සහ විදුලි උපාංග වෙළඳ සැල් (Electronic and Electrical Shops ),කුඩා සහ මධ්‍යම පරිමාණ සංචාරක හෝටල් සඳහා (Reservation/Booking Management) සඳහා විශේෂයෙන් සකසා ඇත. 100% ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි. ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමේ පහසුව සහිතයි . ඕනෑම පරිගණකයක් (PC) මත ධාවනය කිරීමේ පහසුව සහ ඕනෑම මෙහෙයුම් පද්ධතියක් (Windows xp, windows 7,windows 8 or Mac OS ) මත ධාවනය කිරීමේ පහසුව සහිතයි. POS මුද්‍රණ යන්ත්‍ර හෝ ඕනෑම මුද්‍රණ යන්ත්‍රයක් සමග භාවිතා කල හැක.සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය බිල්පත් මුද්‍රණ පහසුකම් ඇත. වයස් භේදයකින් හෝ පරිඝනක පිලිබදව පෙර පළපුරුද්දකින් තොරව ඕනෑම කෙනෙකුට මෙය භාවිතා කල හැකිය. SOFTWARE ක්ෂේත්‍රයේ වසර (7 years) පළපුරුද්ද සහිතය.