Login for faster access to the best deals. Click here if you don't have an account.

Supply and Installation of Iron Removal Birm Media Filter Private

10 months ago Services Colombo   114 views

₨. --

  • supply-and-installation-of-iron-removal-birm-media-filter-big-0
Location: Colombo
Price: ₨. --

මළකඩ සහිත ජලයට විසදුම
ගෙදර වතුර බොර පාටද? මළකඩ ගඳ මළකඩ රහ එනවද?
වතුරේ යකඩ සාන්ද්‍රණය ඉහළ යාම මීට හේතුවයි
මේ මගින් ඔබේ සෞඛ්‍යයටත් ගේ දොර උපකරණ නාන කාමර උපකරණ ආදියටත් බලපෑම් එල්ල කරයි
ඒවායේ කල් පැවැත්ම හා ආයු කාලය අඩු කරයි.
ඔබේ රෙදි පිළි ආදිය අවපැහැ ගන්වයි
එබැවින් නොපමාව ඔබ පාවිච්චි කරන ජලය සඳහා පිරිපහදු ක්‍රමයක් භාවිතා කරන්න
ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා උපකරණ අපෙන්
ඔබේ ජල ගැටලුවට සරිලන ආකාරයේ නිශ්චිත විසදුම් ක්‍රම හා ඒ සඳහා අවශ්‍ය ජල පිරිපහදු පද්ධති අපි ලබා දෙන්නෙමු
නොපමාව අප සම්බන්ධකරගෙන ඔබේ ජල ගැටලුව විසඳාගන්න

Have a rusty taste or odour in your drinking water?
Do your water bears a rusty colour?
Elevated iron content in water can cause risk to your health.
May leave stains in your clothing.
So why be late to take remedial actions? Install an IRON REMOVAL FILTER
Domestic or industrial purpose iron removal filters according to your capacity of requirement.
Designing, installation and consultation is done by us.