Login for faster access to the best deals. Click here if you don't have an account.

Tube Well (නළ ළිං කාර්ම්කයෝ ) Private

5 days ago Services Galle   15 views

₨. --

  • tube-well-big-0
Location: Galle
Price: ₨. -- Negotiable

ඔබත් ජලය නොමැතිව පීඩා විදිනවාද ?

වග කීමක් සහිතව ඉහලම ප්‍රමිතියකින් අප ලාවා නළ ළිදක් ඉදිකරවා ගැනිම සදහා අදම අමතන්න

# කලුගල විද ජලය ලබා දිම

# නළ ළිං ගැසිම

# අත් පොම්ප ක්‍රමයට ජලය ලබා දිම

# නළ ළිං අලුත්වැඩියා කර දිම

# ළිං තුළට බට බැස්සවීම

# වතුර මොටර් සවිකර දිම

# ෆියිලින් ගැසිම

# සොරින් ගැසිම

# ඔබගේ සියලුම ජල අවශ්‍යතා සදහා අපව අමතන්න

## හිමංස නළ ළිං කාර්ම්කයෝ ##

# රජයේ ලියාපදිංචි අංකය W.U 15152